Home

මැණික් මහා දළදා සෑ රදුන් වහන්සේ

දහසක් වැදුම් ලබන්නට උරුම ඉදිවමින් පවතින මැණික් මහා දළදා සෑ රජුන් ගොඩනැගීමට පින් කැමති සැදැහැති ඔබට කෙරෙන පින්බර ආරාධනයයි

අප ගැන

මැණික් මහා දළදා සෑය සංවර්ධන භාරකාර මණ්ඩලය

බුදු රජාණන් වහන්සේ පළමුව වැඩම කළ ඌව පලතේ පිහිටි මොණරාගල දිස්ත්‍රික්කයේ මහියංගනය සෑය, මුතියංගන සෑය සහ කතරගම කිරි වෙහෙර ආශ්‍රයෙන් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෙවනගල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් කටුපිලගම ග්‍රාමසේවා වසමේ, එකමුතුගම ශ්‍රී ආනන්දාරාම මහා විහාර පිහිටා ඇත.

විහාරස්ථානය සතුව චෛත්‍යක් නොමැති වීම විශාල අඩුවක් ලෙස දකින ගම්වාසීන් වර්ෂ 2015 දී මැණික් මහා දළදා සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. වර්ෂ 2019 ඔක්තෝම්බර් මස 13 වැනි ඉරිදා වප් පුර පසලොස්වක පොහෝ දා විහාරාධිපති පුජ්‍ය කොළඹගේආරේ සද්ධාතිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනාව පරිදි සියලු දායක කාරකාදීන්ගේ ඉල්ලීම මත මැණික් මහා දළදා සෑය සංවර්ධන භාරකාර මණ්ඩලය පිහිටුවන ලදී,

චෛත්‍ය පාදම
බෝධිය
සද්ධාතිලක හිමි
විහාර පරිශ්‍රය

මැණික් මහා දළදා සෑය සංවර්ධන භාරකාර මණ්ඩලය

ආනන්දාරාම මහා විහාරය, එකමුතුකම, සෙවනගල, උඩවලවේ

බෞ/කො/විහාරදේ 19/33/015

දායකත්වය දැරීමට

විමසීම්

+94 77 825 2036

+94 71 910 3478

දේශීය ආධාර

ලංකා බැංකුව – උඩවලව

ගිණුම – මැණික් මහා දළදා සෑය
ගිණුම් අං. – 85012692

Foriegn Donations

Bank of Ceyloan

Acc. – Kolabageare Sidhathilake Thero
Acc. No. – 85055000

සම්බන්ධ විමට

මූල්‍යමය මහ ද්‍රව්‍යමය දායකත්වය ලබා දීමට පින් පින් කැමති සැදැහැවතුන්ට කෙරෙන ආරාධනයයි!

Facebook.com/mmdsfund

දුරකථන

+94 77 825 2036

+94 71 910 3478

ලිපිණය

ආනන්දාරාම මහා විහාරය, එකමුතුකම, සෙවනගල, උඩවලවේ

ඉ-තැපෑල
Design a site like this with WordPress.com
Get started